Monday, May 20, 2024

General line - 0115112241

විපක්ෂ නායකත්වය මහින්දට රාජපක්ෂට හිමිවිය යුතුයි - උදය ගම්මන්පිල

සජිත් තිලකරත්න




පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල අද (17) නැවත අවධාරණය කළා. ඔහු කියා සිටියේ ඊට එරෙහිව විවිධ තර්ක ඉදිරිපත් කෙරෙමින් තිබුණත් එම තර්ත පිළිගත නොහැකි ඒවා බවයි. 


පිවිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.