Monday, May 20, 2024

General line - 0115112241

හෙට හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න: රෝහිතගෙන් අභියෝගයක්

මහේෂ් චතුරංග




ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සැබෑ ලෙස ගරු කරන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට හෙට (18) ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන නව ආණ්ඩුවට අභියෝගයක් කළා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන මෙම අභියෝගය කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකදීයි.