Monday, May 20, 2024

General line - 0115112241

සෞඛ්‍ය ඇමැති පත් කිරිමේදී සැලකිලිමත් වන්න

මහේෂ් චතුරංග




නව ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කිරීමේදී ඉතා කල්පනාකාරී වන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන වෛද්‍ය හරිත අලූත්ගේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු ප‍්‍රකාශ කළා.