Wednesday, May 15, 2024

General line - 0115112241

පේදුරුතුඩුවේ මුහුදෙන් කේරළ ගංජා කිලෝ 112ක් සොයා ගැනේ

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනය පේදුරුතුඩුව මුහුදේ තිබී කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 112ක් සොයා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත්තේ නාවික හමුදාව විසින්.

ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා පේදුරුතුඩුව පොලීසියට භාර දී තිබෙනවා. මෙම කේරළ ගංජා තොගය රැගෙන ආ පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.