Wednesday, May 15, 2024

General line - 0115112241

ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ආගමික උත්සව රැසක්

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තියේ හතරවන සැමරුම වෙනුවෙන් අද (07) සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. හෙට පෙරවරුවේ සහ දහවල් සංඝගත දක්ෂිණාවන්ද සංවිධාන කර තිබෙනවා. 

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණේ 2015 වසරේ ජනවාරී මස 08 වනදායි.