Wednesday, May 15, 2024

General line - 0115112241

ගෝඨාභය රාජපක්ෂ සූදානම් වෙයි

හේමන්ත කහවලගේ/කසුන් කැළුම්




ජනතාව සූදානම් නම්,  ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ මාධ්‍ය ලේකම් මිලින්ද රාජපක්ෂ, සිය ට්විටර් ගිණුුමේ සටහනක් තබමින් පවසන්නේ, වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළ බවයි.

මෙම වසර රටට වැදගත් තීරණාත්මක වසරක් බවයි හිටපු ආරක්ෂක ලේකම්වරාය එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.