Tuesday, May 14, 2024

General line - 0115112241

කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඞ් නව වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඒ, පාකිස්තාන ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුල්ල පිටුපස සිට වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට සහභාගී වූ ක‍්‍රීඩකයා බවට පත්වෙමින්.

දකුණු අප‍්‍රිකාව සමග මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ඔහු දවා ගැනීම් 10කට දායක වුණා. සෆ්රාස් අහමඞ් මෙලෙස බිඳ හෙළා ඇත්තේ 1994 දී රෂීඞ් ලතීෆ් බිහි කළ වාර්තාවයි.