Wednesday, May 15, 2024

General line - 0115112241

නව කැළණි පාලමේ පිවිසුම හෙට වැසේ




නව  කැලණි  පාලමේ   පිවිසුමේ   සිට කැලණිතිස්ස  වට රවුම දක්වා   මාර්ගයේ කොටස  හෙට (15) උදෑසන සිට පැය 9 යක කාලයක්  වසා දැමීමට නියමිත බව පොලිසිය පවසනවා.
 
මාර්ගයේ  ඉදිකිරීමේ   කටයුත්තක්  හේතුවෙන්   හෙට  උදෑසන 8.00 සිට සවස 5.00 වන තුරු මෙය ක්‍රියාත්මක වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

(මේ පිළිබඳ වැඩි විස්තර පහතින්)