Wednesday, May 15, 2024

General line - 0115112241

ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් උත්සවය සමරයි

පසන් වික්‍රමතිලක




ලොව පුරා හින්දු බැතිමතුන් අද (15) තෛපොංගල් උත්සවය සමරනවා. සූර්ය දෙවියන් වන්දනා කිරීම මුල්කර ගනිමින් පැවැත්වෙන තෛපොංගල් උත්සවය මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී මෙන්ම කෘතවේදීත්වයෙන් වර්ණවත් වන ආගමික උත්සවයක් ලෙසයි සැලකෙන්නේ.

ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ශිව ශී‍්‍ර රාමචන්ද්‍රන් කුරුක්කල් බාබුෂර්මා පෙන්වා දුන්නේ සියලූම හින්දු ජනතාව අද දිනයේ රටට සෙත් ප්‍රාර්ථනා කරන බවයි.