Sunday, May 19, 2024

General line - 0115112241

වෙන්නප්පුව මාරක රිය අනතුරක්: පුද්ගලයින් 6 දෙනෙක් මරුට




කොළඹ-හලාවත මාර්ගයේ නයිනමඩම පාලම අසලදි කාර් රථයක් ලොරියක ගැටිමෙන් පුද්ගලයින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

අද (20) අළුයම 3.15ට පමණ මෙම රිය අනතුර සිදුව ඇති අතර අනතුරට පත්වු කාර් රථයේ පුද්ගලයින් 09 දෙනෙක් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයින් 03 දෙනෙක් රෝහල් ගත කර ඇත.