Wednesday, May 22, 2024

General line - 0115112241

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් පිළිබද කාබන් වාර්තාව සතියකින්




මන්නාරම සමූහ මිනී වළෙන් සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් වන කාබන් පරීක්‍ෂණ වාර්තාව සතියක් පමණ ඇතුළත ලැබෙනු ඇතැයි එහි කැණීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්‍ෂ පවසනවා.

මේ වනවිට එම සමූහ මිනී වළේ මිනිස් සිරුරු 312 ක අස්ථි කොටස් මතුකර ගෙන ඇති බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ.

ඒ අතර ළමුන් 26 දෙනෙකුගේ අස්ථි කොටස් වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.