Wednesday, May 15, 2024

General line - 0115112241

මදුෂ්ගේ පියාගේ අවමගුලට ගිය මන්තී‍්‍රගෙන් මැතිසබයේදී අනාවරණයක්

පසන් වික්‍රමතිලක




මේ අතර අද පාර්ලිමේන්තුවේදී ද මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මතු කළ ප‍්‍රශ්ණයකට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර නිරෝෂන් පේ‍්‍රමරත්න ද එහිදී අදහස් පළ කළා.