Wednesday, May 15, 2024

General line - 0115112241

විපක්ෂයේ කුමන්ත්‍රණ පරදන්න හදන ජාතික ආණ්ඩුවකට එජාප පසුපෙළේත් සහය

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




ආණ්ඩුවේ ගමන්මග අවහිර කිරීමට විපක්ෂය සිදු කරන කුමන්ත‍්‍රණවලට මුහුණ දීමේ අරමුණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් එම යෝජනාවට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ සහය හිමි වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා. 

නෙත් නිවුස් රතුකට්ට් විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.