Friday, May 17, 2024

General line - 0115112241

'මදූෂ් ඇල්ලීමේ ගෞරවය බෙදා ගන්න එජාපයයි, සන්ධානයයි පොරකනවා' ජවිපෙ කියයි




පාතාල කි‍්‍රයාකාරකම් සහ අපරාධ රට තුළ හිස එසවූයේ එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වීමත් සමග බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසනවා. ඔහු ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

 

මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීමේ ගෞරවය දිනා ගැනීමට ආණ්ඩුවේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර තරගයක් නිර්මාණය වී ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.