Friday, May 17, 2024

General line - 0115112241

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමට මහ නාහිමිවරු හමු වීමට යයි




බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කර ගැනීම සදහා ඉදිරියේදී මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරු දැනුවත් කරන බව සිංහල රාවය සංවිධානය පවසනවා. 

මේ, එහි ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්,

 

අතුරුදන් වූ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැරදිකරු කරමින් ලබාදුන් මාස 6 ක සිරදඩුවම වසර 5 ක් දක්වා අත්හිටුවීමට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.