Monday, May 13, 2024

General line - 0115112241

ජපන් රජයේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට




ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයෙකු අද ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතයි. 

දින 2ක් මෙම නියෝජිතයා ශී‍්‍ර ලංකාවේ රැදි සිිටිනු ඇත. සිය සංචාරයේදී ශී‍්‍ර ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට ඔහු සැලසුම් කර තිබේ.

දෙරට අතර ද්විපාර්ශවික සබදතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අපේක්‍ෂාව බව ජපානය පැවසුවා.