Wednesday, May 15, 2024

General line - 0115112241

සම්බා සහ නාඩු සඳහා උපරිම සිල්ලර මිලක්

සජිත් තිලකරත්න




අපේ‍්‍රල් මස 01 වැනිදා සිට නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් ලෙස සහ සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය පැමිණි එකගතාවයකට අනුවයි.

මේ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 38කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 41කට ගොවීන්ගෙන් මිලට ගන්නා බවයි කාෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.