Wednesday, May 15, 2024

General line - 0115112241

නීතියෙන් පමණක් සමාජය ඉදිරියට ගත නොහැකියි - ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර




නීතිරිතිවලින් පමණක් සමාජයක් ඉදිරියට ගෙනයා නොහැකි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඒ, මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.