Thursday, May 16, 2024

General line - 0115112241

දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක්




දියවන්නා ඔයෙහි පා වෙමින් තිබූ කාන්තා මළ සිරුරක් හමු වූ බව වැලිකඩ පොලිසිය පවසනවා.

අද (18) උදෑසන පොලිසියට ලැබුණු තොරතුරක් මත වැලිකඩ පොලිස් වසමේ දියවන්නා ඔයෙහි මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 50ක් වන කාන්තා මළ සිරුරක් මෙලෙම හමු වී ඇති අතර එම ස්ථානයට පොලිසිය යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ