Tuesday, May 21, 2024

General line - 0115112241

කබීර් හෂීම් සාක්ෂි දෙන්න එයි




එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ශී‍්‍ර ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ උදෑසන 09.30ට පමණ අමාත්‍යවරයා එම කොමිසම වෙත පැමිණි බවයි.