Tuesday, May 21, 2024

General line - 0115112241

යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්

දිනසේන රතුගමගේ




යාපනයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් අද පැවැත්වුණා.

ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි අතරයි.

මෙහිදී යාපනයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ආරක්ෂක සේනා ආඥාපතිවරයා කරුණු දක්වා ඇති අතර දෙමළ ජනතාව සහ යුද හමුදාව අතර පවතින සමීප සබදතාව පිළිබදව ද පැහැදිලි කර තිබෙනවා.