Wednesday, May 22, 2024

General line - 0115112241

කෙසෙල්වත්තේ දිනුකගේ මාමණ්ඩිය මත්ද්‍රව්‍ය සමග කොටු




ඩුබායි හීදි අත්අඩංගුවට ගත් කෙසෙල්වත්තේ දිනුකගේ මාමණ්ඩියව STF අත්අඩංගුවට පත්ව තිබෙනවා.

රන්ජිත් තිලකසිරි නොහොත් අල රන්ජි නමින් හඳුන්වන මොහු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරුගේ වයස අවුරුදු 57ක් වන අතර අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය සහ මන්නා පිහි දෙකක් තිබී තිබෙනවා.

ඔහු කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීම් සිද්ධි ගනණාවක සැකකරුවෙකු ද වනවා.