Wednesday, May 22, 2024

General line - 0115112241

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ නඩත්තු මෙම මාසය අවසන් වන තෙක්

හේමන්ත කහවලගේ




කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මෙම මාසය අවසන් වන තෙක් සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක කොටසක් වසා තැබීම ද තවදුරටත් සිදු වන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

අදාළ මාර්ග කොටසේදී රථ වාහනවල වේගය සීමා කර තනි මංතීරුවේ ආරක්ෂාකාරී ලෙස ධාවනය කරන ලෙස සියලූ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.