Tuesday, May 21, 2024

General line - 0115112241

අධ්‍යාපනයේ විප්ලවයකට අගමැතිගෙන් සැලසුම්

කසුන් කැළුම්




රටේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ විප්ලවයක් ඉදිරියේදී සිදුකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජාතික අධ්‍යාපන වැඩසටහන සිසුගත කිරීමේ වැඩසටහනට එක්වෙමින්.

ජපානය, කොරියාව වැනි රටවල් මෙන් ශී‍්‍ර ලංකාවේද වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් නූතන ආර්ථිකයට ගැලපෙන රැකියා සහ ආදායම් මාර්ග බිහි කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.