Friday, May 17, 2024

General line - 0115112241

අද කැබිනට් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී

හේමන්ත කහවලගේ




අදට (12) නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට සූදානම් කර තිබෙනවා.

ඒ අනුව කැබිනට් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 8.30ට ආරම්භ වෙනු ඇති.