Friday, May 17, 2024

General line - 0115112241

කැවුමා සැඟව සිටි නිවසෙන් තවත් වැදගත් සාක්ෂියක් හමුවෙයි




දියමන්ති කොල්ලයට අත්අඩංගුවට ගැණුනු 'කැවුමා' සැඟව සිටි නිවසේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 177කට වැඩි බව මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පවසනවා.

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවසෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 167ක් සොයා ගත් බවයි ඊයේ (11) ප්‍රකාශ කෙරුණේ.

මේ අතර 'කැවුමා' සැඟව සිටි මෙම නිවසේ තිබී මාකඳුරේ මදූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් CD පටයක්ද සොයාගෙන තිබෙනවා.