Friday, May 17, 2024

General line - 0115112241

බඩවල් කෝටි දෙකකට නොව මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් අවශ්‍යයි

හේමන්ත කහවලගේ/දිල්ශාන් තුෂාර




ශ‍්‍රී ලාංකිකයින් ලක්ෂ 30ක් පමණ මේ වනවිට විදෙස් රටවල සේවය කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

මොවුන්ගේ ශ‍්‍රම දායකත්වය ශ‍්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා විධිමත් නගර සම්ප‍්‍රදායක් ගොඩනැගිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.  

බඩවල් කෝටි දෙකකට නොව මොළවල් කෝටි දෙකකට කතා කරන ක්‍රමවේදයක් බවට රට පරිවර්ථනය කරගත යුතු බවද පෙනවා දුන්නා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ තංගල්ලේ පැවැති උත්සවයක් අමතමින්.