Friday, May 17, 2024

General line - 0115112241

පොලිස් ස්ථානාධිපතිවරුන්ට මාරුවීම්




ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)