Monday, May 13, 2024

General line - 0115112241

අගමැතිගේ ඡන්ම දිනය දා මෙරට විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඇරඹෙන බව මුදල් ඇමති කියයි

අරුණ කැළුම්




මෙරට විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ලබන සතියේදී හම්බන්තොටදී ආරම්භ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

හක්මණ ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව සදහන් කළා.