Saturday, May 11, 2024

General line - 0115112241

සිය ජනාධිපති අපේක්ෂකයා ගැන හෙළිකරන්න ඉක්මන් වෙන්නේ නැහැ - එජාපය

උපේන්ද්‍ර සේරසිංහ / සුනිල් හරිස්චන්ද්‍ර




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කිරීමට තම පක්ෂය ඉක්මන් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. ඒ, කුලියාපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.