Saturday, May 11, 2024

General line - 0115112241

නීතිය ක්‍රියාත්මක කළා නම් ජාත්‍යන්තර බලපෑම් නැහැ - ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා




රටේ සිදු වූ බව කියන විවිධ සිද්ධීන්වලට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වන්නේ නම් ජාත්‍යන්තර බලපෑම් එල්ල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ, ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක අද පැවති මාධ්‍ය හමුවක දී පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද අද ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රහය දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශ කර ඇති බවයි. ඒ, “ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය” නමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.