Saturday, May 11, 2024

General line - 0115112241

විදෙස් ආයෝජන ගත යුතු හැටි ගෝඨාභය පැහැදිලි කරයි

පාලිත ආරියවංශ - බදුල්ල




විදෙස් ආයෝජන රටට අවශ්‍ය වුවත් දේශීය ව්‍යවසායකයාද ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ, බදුල්ලේ පැවති එළිය වැඩසටහනට එක්වෙමින්.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි වයඹ පළාත් අධිකරණ සංඝනායක, පූජ්‍ය රැකව ජිනරතන හිමයන් ඇතුළු මහා සංඝරත්නය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.