Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය සහ එජාපය ගැන හිටපු ජනපතිනියගේ මතය කියයි

ජයකාන්ත ලියනගේ




2015 නව ආණ්ඩුවක් බිහිකර ප්‍රාර්ථනා කළ අරමුණු දැන් බිද වැටී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා. 

ඒ, වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය සමග යළි එක්විය යුතු බව හිටපු ජනාධිපතිනිය මෙහිදී පැවසුවා.

වේයන්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකළ නව ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.