Thursday, April 18, 2024

General line - 0115112241

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට අයිතිකාරයෙක් නෑ




දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට මෙතෙක් අයිතිකරුවෙක් නොමැති බව වාර්තා වනවා.

එහි ඉඩම් අයිතිය දැනට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා සතුව බවයි පැවසෙන්නේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඊයේ(29)දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවී ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යංශයට පවරාගැනීමට කටයුතු කර පුහුණුවීම් සඳහා අවශ්‍ය සියළුම පහසුකම් ඇති එකම ක්‍රීඩා මධ්‍යස්ථානය බවට පත් කරන බවයි.

bb95612f-5af2-4a42-a1b0-304ac70422bb bcd192c0-d52b-4813-b33b-d727a2e3a98b