Monday, May 6, 2024

General line - 0115112241

'සජිත් ප්‍රේමදාසට බැනලා රටෙන් ගුටිකන්න ලෑස්ති වෙන්න එපා'

ලහිරු කපුගේ/සමන්ත කුමාර




අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට අමාත්‍ය රවී කරුණානායක එල්ල කරන චෝදනා පදනම් විරහිත බව බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර විජිත් පි‍්‍රයන්ත පවසනවා.

ඉන් සිදුවන්නේ පක්‍ෂයට හානියක්වීම පමණක් බවයි මන්තී‍්‍රවරයා කියාසිටියේ.