Wednesday, May 22, 2024

General line - 0115112241

ආණ්ඩුව පරාජය කිරීමට වාමාංශික පක්ෂ එක්විය යුතුයි : මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල

කමල් සුරවීර - මහනුවර




වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට නම් වාමාංශික බලවේග එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍ය හමුවක් කැදවමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර සිදුකෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.