Tuesday, May 7, 2024

General line - 0115112241

මිය ගිය ගණන තවත් ඉහළට




කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක පසුගිය 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (24) උදෑසන වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.