Tuesday, May 7, 2024

General line - 0115112241

ආපන ශාලාවක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හරී

දිනුක් හේවාවිතාරණ




කටාන තිබිරිගස්කොටුව ප්‍රදේශයේ ආපන ශාලාවක් ආසන්නයේ තබා ගොස් තිබූ සැකකටයුතු පාර්සලයක් ගුවන් හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කර ආරක්ෂිත පුපුරුවා හැරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට අදාළ පාර්සලයේ පුපුරණ ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කිරීම් කටයුතු ආරම්භ වී තිබෙනවා.