Wednesday, May 15, 2024

General line - 0115112241

පිටකොටුව ගෑස්පහ හන්දියේ සැක කටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ පුපුරුවා හරී (VIDEO)

දිනුක් හේවාවිතාරණ




පිටකොටුව ගෑස්පහ හන්දියේ අයිතිකරුවෙකු නොමැති සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂා සහිතව පුපුරුවා හැර තිබෙනවා.