Wednesday, May 15, 2024

General line - 0115112241

ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීම අත්හිටුවයි




ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

නැවත දැනුම්දෙන තුරු මෙම යානා ගුවන් ගත කිරීම අත්හිටුවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.