Wednesday, May 15, 2024

General line - 0115112241

පූගොඩ පිපිරීමක්




පූගොඩ ප්‍රදේශයේ පිපිරීමක් සිදු ව ඇති බව වාර්තා වෙනවා.

පූගොඩ අධිකරණ සංකීර්ණය අසළ ඉඩමක මෙම පිපිරීම සිදුව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැති බවයි වාර්තා වෙන්නේ. පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මෙම පිපිරවීම ආරක්ෂක අංශ විසින් සිදු කළ පිපිරවීමක් නොවන බවයි.