Wednesday, May 15, 2024

General line - 0115112241

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව




මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වෙනවා.

සැක කටයුතු යතුරුපැදියක් සොයා ගැනීමත් සමග මාවනැල්ල පොදු වෙළඳ සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට මෙලෙස යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇති බවයි වාර්තා වුණේ.