Wednesday, May 15, 2024

General line - 0115112241

අත් බෝම්බ 21 සමග තිදෙනෙකු අත්අඩංගුවට

ප්‍රනීත් කරුණාරත්න




මෙරට නිෂ්පාදිත අත් බෝම්බ 21 සහ කඩු 06ක් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (25) දහවල් මෝදර මුතුවැල්ල ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ වැටලීමකදියි.

මේ සමග වෑන් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.