Friday, May 17, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට

මාධව කුලසූරිය




පාස්කු ඉරිදා පිපිරවීම් සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් 06දෙනෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

යුද හමුදාවට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය කළ මෙහෙයුමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

ඔවුන් ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිට ඇති බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.