Friday, May 17, 2024

General line - 0115112241

මුස්ලිම් ප්‍රජාව දෙස සැකෙන් නොබලන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

හේමන්ත කහවලගේ




ඉස්ලාමීය භක්තිකයින් සියලූ දෙනා ත‍්‍රස්තවාදීන් නොවන බව ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා අවධාරණය කරනවා. ඒ අනුව සියලූ ඉස්ලාමීය භාක්තිකයින් දෙස ත‍්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ. 

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග දැන් පැවැත්වෙන සාකච්ඡුාවකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළා.

මේ අතර බුද්ධි අංශවල වෙනසක් කඩිනමින් සිදු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ. සියලූ නිවාස පරීක්ෂා කිරීමට කටයුතු කරන බවද නිවැසියන්ගේ නාම ලේඛණයක් ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.