Friday, May 17, 2024

General line - 0115112241

කොම්පඤ්ඤවීදිය ඉස්ලාම් පල්ලියක තිබී කඩු 40ක්, යුද හමුදා ඇදුම් හමුවේ

දිනුක් හේවාවිතාරණ




කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී කඩු 40කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. තවද ඒ සමග යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම ආයුද සහ තහනම් උපකරණ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.

මේ බව උසස් පොලිස් නිළධාරියෙක් නෙත් නිවුස් වෙත තහවුරු කර සිටියා.