Wednesday, May 15, 2024

General line - 0115112241

අමාත්‍ය රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් (UPDATE)

දිනුක් හේවාවිතාරණ




අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරාව නිදහස් කළ බව පොලිසිය  පවසනවා. ඒ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි. 

...............................................

අමාත්‍ය රිෂාඩ්ගේ සොහොයුරා අත්අඩංගුවට

(26-04-2019 15:30)

අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යුධ හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගනු ලැබු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරාව වැඩිදුර විමර්ශන සදහා පොලිසියට භාරදි ඇති බවයි යුධ හමුදාව පවසන්නේ.