Thursday, May 16, 2024

General line - 0115112241

කල්මුණේ ප්‍රදේශ කිහිපයකට දැන් සිට ඇඳිරි නිතිය

දිනුක් හේවාවිතාරණ




කල්මුණේ චවලකඩේ සමන්තුරේ යන ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මකවන පරිදි දැන් සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.