Thursday, May 16, 2024

General line - 0115112241

පසුගිය පැය 24තුල සැකකරුවන් 20ක් අත්අඩංගුට

දිනුක් හේවාවිතාරණ




ගතවූ පැය 24 තුල පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින් එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ පසුගිය පාස්කු ඉරිදා එල්ලවු බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලදී. 

සිදුකරන ලද මෙහෙයුම් සහ අත්ඩංගුවට ගැනීම් පහත පරිදි වේ.