Thursday, May 16, 2024

General line - 0115112241

සයින්දමරදු ගම්මානයේ ජනතාව ඉවත් කෙරේ.

වසන්ත චන්ද්‍රපාල




ආරක්‍ෂක අංශ කි‍්‍රයාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කල්මුණේ, සයින්දමරදු ගම්මානයේ ජනතාව තාවකාලිකව නිවාසවලින් ඉවත් කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පැවසුවේ ගම්මානයෙන් ඉවත් කරන ජනතාව සයින්දමරදු, එම් එස් කාරියප්පර් විද්‍යාල භූමියේ රදවා සිටින බවයි.

පොලීසිය හා යුද හමුදාව සෝදිසි මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක කරන බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.